සොයන්න

Saturday, May 7, 2011

Broken Angel

අකුරු කොටන්න හිතුන දවසක්.....

බ්ලොග් එකක් පටන් ගත්තෙ හිතට එන ඕනම දයක් ඒකෙ අකුරු කරනව කියල හිතාගෙන. ඒත් දැන් මගෙ බ්ලොග් එක තනිකරම ෆොටෝ බ්ලොග් එකක් වෙලා ඉවරයි.
එක අතකට ඒකත් නරකම නෑ ....... අනික හිතෙන හිතෙන හැම දේම අකුරු කරන්න ගියොත් මට දවසත් මදි වෙයි......බලන අයට පිස්සු හැදිල ආයෙත් හැදෙයි..........
X කිරන අතරෙ දවස ගෙවෙනකොට අකුරු කොටන්න වෙලාවක් ඉතිරි වෙන්නෙත් නෑ.

පෙන බුබුලක් වගෙ උඩට ඇවිත් බිඳිල යන්නෙපා......

ළඳක් ළඳක් දුටිමි ළඳක්............



More nature with L110







Tuesday, May 3, 2011

මාර අප්සෙට්

මාර අප්සෙට්...........!
හිතාගන්නත් බැරි මොනව හරි ඔලුව ඇතුලෙ කැරකෙනව
කරන වැඩත් අවුල්........???????