සොයන්න

Sunday, August 28, 2011

සීත මෝසම් .............

සීත මෝසම් ගීත නාදෙන්
චන්චලයි ලොව දැන්නම්   
හඬ රුම් රුම්  සිත සං සුං
නෑ මා හදේ සන්තාපේ...... දැන් ඉන්නේ මා සන්තෝසේ
ගුම් ගුම් ගුම් ගුම් නාදේ
නිම්නාද වේ ගී රාවේ.........


for your birth day.............
specialy Janaka my bro and Tashi
(Janaka-25/08
Tashi-27/08)

Saturday, August 27, 2011

එක් අහිංසක පැතුමක්

එක් අහිංසක පැතුමක්
පාවී ගියා හිස් අහසේ........
තබා මගෙ සිත
නොපෙනෙන අනන්තේ.........

Monday, August 22, 2011

අවසරයි ඔබට.........

අවසරයි ඔබට..........පෙර දිනක සිහිනයක් ලෙසින් සැබෑ වී, ඉතාමත් ආරක්ශිතව මා ගෙන ආදරෙන් හා ආඩම්බරෙන් ඔබ මොබ ඉගිලී, අලුත් සිහිනයට පියවරක් ලෙසින් සමුගෙන යන්නට.