සොයන්න
Saturday, January 29, 2011
මිතුදමක්
සංසාර ගමන් මගේ
ඇවිද යන විටදි ඉදිරියට
හමුවන්නන් බෝමයි......
ඒ අය අතරින්
බෝම ලෙන්ගතුව
ඇසුරු කරන්නන් ටිකයි......
ඔබ ඉන් විශේෂයි.........
සැබෑම සහොදරයෙකු මෙන්
මතු සංසාරයෙත්
මා සමගම ගමන් කෙරුමට
ඔබ එන බව මට විශ්වාසයි.......
ඇවිද යන විටදි ඉදිරියට
හමුවන්නන් බෝමයි......
ඒ අය අතරින්
බෝම ලෙන්ගතුව
ඇසුරු කරන්නන් ටිකයි......
ඔබ ඉන් විශේෂයි.........
සැබෑම සහොදරයෙකු මෙන්
මතු සංසාරයෙත්
මා සමගම ගමන් කෙරුමට
ඔබ එන බව මට විශ්වාසයි.......
My channel http://ity.im/oL1i4
Wednesday, January 26, 2011
Thursday, January 20, 2011
Wednesday, January 19, 2011
Sunday, January 9, 2011
යාල් පානමෙන්
යාල් පානමෙන් දැන් හමනා සුලඟේ
නැත වෙඩි බෙහෙත් ගඳ........
එහෙත් ටික ටික නැඟෙයි
දකුණේ මිනිස් ගඳ.......
නැත වෙඩි බෙහෙත් ගඳ........
එහෙත් ටික ටික නැඟෙයි
දකුණේ මිනිස් ගඳ.......
Thursday, January 6, 2011
නුපුරුදු පෙදෙසක
කාලෙකට ඉස්සර මම ජීවිතේ තනිවෙලා (තනිවෙලා කිව්වට තනිවෙලාම නෑ යාලුවො හිටියා) ඉන්නකාලෙක රැකියාවෙ ස්ථාන මාරුවක් නිසා ඇතිවෙච්ච හැඟීමක් තමයි මේක. ඒ දවස් වල ඒ පරිසරයෙ තිබ්බ ලස්සන මට විඳගන්න තරම් නිදහසක් හිතට තිබ්බෙ නෑ. දැන්නම් ඒ පරිසරය කොච්චර වටිනවද කියල හිතෙන්නෙ මේ කොන්ක්රීට් වනාන්තරයෙ හුස්ම හිරවෙනකොට තමයි.
හිරිගඩු පිපෙන හීතලේ,කඳු අතරින් ගලාගෙන එන මීදුම් වල ලස්සන විඳගන්න ආයෙත් යන්න ඇත්නම්...................................
හිරිගඩු පිපෙන හීතලේ,කඳු අතරින් ගලාගෙන එන මීදුම් වල ලස්සන විඳගන්න ආයෙත් යන්න ඇත්නම්...................................
පලවෙනි එක
නමෝවිත්තියෙන් බ්ලොග් 1ක් නිර්මාණය කරන්න හිතාගෙන ලැප ගාවට සෙට් වෙලා ඒකට දාන්න නමක් කල්පනා කරනකොට තමයි වර්තමාන මගේ ජීවිතයේ ලඟින්ම ඉන්න පිස්සො දෙන්නෙක් සෙට් උනේ. මොනා කරන්නද මමත් ඉතින් මෝඩයනෙ.....දැම්ම අදහස මුන්ගෙ ඔලුවලට. වැඩි වෙලාවක් ගියෙ නෑ මාර අදහස් ගඟක් ගැලුව, ඒවගෙන් 99%ම හොඳම ....හරුප තමයි. අන්තිමට සින්තටික් කියන නමත් කිව්වෙ උන්ම තමයි.
කොහොමහරි මගේ පිස්සු හිතට එන ඕනම දෙයක්(ඕනම දෙයක් කිව්වට එහෙමම නෙමේ) ලියල සැහැල්ලු වෙන්න දැන් පුලුවන්. එහෙනම් ආයුබෝ වේවා!
අර පිස්සො දෙන්නගෙ නම් ලිව්වෙ නැත්තන් මට හරි නෑ වගෙ.
1-ජනක
2-ඉජාස්
කොහොමහරි මගේ පිස්සු හිතට එන ඕනම දෙයක්(ඕනම දෙයක් කිව්වට එහෙමම නෙමේ) ලියල සැහැල්ලු වෙන්න දැන් පුලුවන්. එහෙනම් ආයුබෝ වේවා!
අර පිස්සො දෙන්නගෙ නම් ලිව්වෙ නැත්තන් මට හරි නෑ වගෙ.
1-ජනක
2-ඉජාස්
Subscribe to:
Posts (Atom)