ගතට නුහුරු ඔසරි පටින්
සැරසී නුඹ බිම බලාන
ඇවිදින් මට සුභ පැතුවේ
කෝලෙන් වුව මුව පුරාම
දුටු විගසින් පෙම් බඳින්න
නොසිතුව මුත් නුඹ කෙරේම
හිත තාමත් හමුවුනු තැන
ලැගුම් අරන් මට හොරාම......
සැරසී නුඹ බිම බලාන
ඇවිදින් මට සුභ පැතුවේ
කෝලෙන් වුව මුව පුරාම
දුටු විගසින් පෙම් බඳින්න
නොසිතුව මුත් නුඹ කෙරේම
හිත තාමත් හමුවුනු තැන
ලැගුම් අරන් මට හොරාම......