සොයන්න

Saturday, January 29, 2011

දඟකාර නෙතු

මිතුදමක්

සංසාර ගමන් මගේ
ඇවිද යන විටදි ඉදිරියට
හමුවන්නන් බෝමයි......
ඒ අය අතරින්
බෝම ලෙන්ගතුව
ඇසුරු කරන්නන් ටිකයි......
ඔබ ඉන් විශේෂයි.........
සැබෑම සහොදරයෙකු මෙන්
මතු සංසාරයෙත්
මා සමගම ගමන් කෙරුමට
ඔබ එන බව මට විශ්වාසයි.......

Thursday, January 20, 2011

නටඹුන් උන අතීතයට සමුදීල
ජරා ජීර්ණ වෙලා තියෙන ජීවිතයට අලුත් පණක් දීල ගොඩගන්න
මේ උපන් දිනයෙදි නැවත ඉපදෙමි.............

නොවැසෙන නෙතු පියන්..........