සොයන්න

Monday, June 6, 2011

සර්........


2010/07/10 දින මදියම් ‍රැය පසුවී හෝරා 2ක් පමන ගතවූ මොහොතක........
වකුගඩු අසනීපයක් හේතුවෙන් අපගෙන් සදහටම වෙන්වී ගිය අපගේ රත්නරාජන් මහතාගේ වකුගඩු බද්ද කිරීමේ සැත්කම සිදුවන මොහොතේදී කොළඹ මහ රෝහල්  ශල්‍යාගාරය ඉදිරිපිටදී...........
ඔබ නොමැති පාඩුව අද ද අත් දකින අප ගේ උත්තමාචාරය ඔබ අපට දුන් දැනුමට හා සේවයට මෙසේ පිරිනමමු.

No comments:

Post a Comment