සොයන්න

Thursday, January 6, 2011

පලවෙනි එක

                    නමෝවිත්තියෙන් බ්ලොග් 1ක් නිර්මාණය කරන්න හිතාගෙන ලැප ගාවට සෙට් වෙලා ඒකට දාන්න නමක් කල්පනා කරනකොට තමයි වර්තමාන මගේ ජීවිතයේ ලඟින්ම ඉන්න පිස්සො දෙන්නෙක් සෙට් උනේ. මොනා කරන්නද මමත් ඉතින් මෝඩයනෙ.....දැම්ම අදහස මුන්ගෙ ඔලුවලට. වැඩි වෙලාවක් ගියෙ නෑ මාර අදහස් ගඟක් ගැලුව, ඒවගෙන් 99%ම හොඳම ....හරුප තමයි. අන්තිමට සින්තටික් කියන නමත් කිව්වෙ උන්ම තමයි.
       කොහොමහරි මගේ පිස්සු හිතට එන ඕනම දෙයක්(ඕනම දෙයක් කිව්වට එහෙමම නෙමේ) ලියල සැහැල්ලු වෙන්න දැන් පුලුවන්. එහෙනම් ආයුබෝ වේවා!
අර පිස්සො දෙන්නගෙ නම් ලිව්වෙ නැත්තන් මට හරි නෑ වගෙ.
1-ජනක
2-ඉජාස්

No comments:

Post a Comment