සොයන්න

Sunday, January 9, 2011

යාල් පානමෙන්

යාල් පානමෙන් දැන් හමනා සුලඟේ
 නැත වෙඩි බෙහෙත් ගඳ........
එහෙත් ටික ටික නැ‍ඟෙයි
දකුණේ මිනිස් ගඳ.......

No comments:

Post a Comment