සොයන්න

Saturday, January 29, 2011

මිතුදමක්

සංසාර ගමන් මගේ
ඇවිද යන විටදි ඉදිරියට
හමුවන්නන් බෝමයි......
ඒ අය අතරින්
බෝම ලෙන්ගතුව
ඇසුරු කරන්නන් ටිකයි......
ඔබ ඉන් විශේෂයි.........
සැබෑම සහොදරයෙකු මෙන්
මතු සංසාරයෙත්
මා සමගම ගමන් කෙරුමට
ඔබ එන බව මට විශ්වාසයි.......

No comments:

Post a Comment