සොයන්න

Thursday, January 6, 2011

නුපුරුදු පෙදෙසක

 කාලෙකට ඉස්සර මම ජීවිතේ තනිවෙලා (තනිවෙලා කිව්වට තනිවෙලාම නෑ යාලුවො හිටියා) ඉන්නකාලෙක ‍රැකියාවෙ ස්ථාන මාරුවක් නිසා ඇතිවෙච්ච හැඟීමක් තමයි මේක. ඒ දවස් වල ඒ පරිසරයෙ තිබ්බ ලස්සන මට විඳගන්න තරම් නිදහසක් හිතට තිබ්බෙ නෑ. දැන්නම් ඒ පරිසරය කොච්චර වටිනවද කියල හිතෙන්නෙ මේ කොන්ක්‍රීට් වනාන්තරයෙ හුස්ම හිරවෙනකොට තමයි.
 හිරිගඩු පිපෙන හීතලේ,කඳු අතරින් ගලාගෙන එන මීදුම් වල ලස්සන විඳගන්න ආයෙත් යන්න ඇත්නම්...................................

1 comment:

  1. The verse which I wrote regarding this, on your autograph.Really I felt you Dhanu aiye....

    Iresha nangi

    ReplyDelete